sihina dewduwe obata thun lowe --- සිහින දෙවුදුවේ ඔබට තුන් ලොවී
සිහින දෙවිඩුවෙ ඔබට තුන් ලොවෙ
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................//
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................//
සදහි ලප තියේ - මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............
චන්දන දියෙන් දොවලා
ඔය නලලෙ අත තියලා
මම ඔබ ලගයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා...........//
ඔය නලලෙ අත තියලා
මම ඔබ ලගයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා...........//
සිහින දෙවිඩුවෙ ඔබට තුන් ලොවෙ
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................
සදහි ලප තියේ - මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............
කල්යාණි නමට අමතෙම්
දෙවි හදුන පුද කරන්නම්
ඉපදුනිද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මන්
අවසාන මොහොත වේවා
ඔබ ලගදි ලගා වේවා
ගිනිනැති බම දැවේවා
සිහිවටන එහි මැවේවා
දෙවි හදුන පුද කරන්නම්
ඉපදුනිද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මන්
අවසාන මොහොත වේවා
ඔබ ලගදි ලගා වේවා
ගිනිනැති බම දැවේවා
සිහිවටන එහි මැවේවා
සිහින දෙවිඩුවෙ ඔබට තුන් ලොවෙ
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................
සදහි ලප තියේ - මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............
මුහුනු පොතේ (facebook) මගෙ යලුවෙක් එයගෙ බිත්තියෙ (Wall) එකේ සින්දුවෙ මුල්පද පේලි ටික ලියල තියනව දැක්කම මටත් මේ සින්දුව අහන්න අස හිතුන. එකම ආකෘතියක් අනුව යන්නෙ නැතිව පදපෙලි විවිදත්වයක් කරල කියල දැනෙන විදිහට සින්දුව ලියල තියනවා. එ වගේම ආදරයට යොදා ගන්නා සම්ප්‍රදයික උපමා වෙනස් අර්තකතනයක් දීල කියල මටනම් හිතෙන්නෙ.ඔයාලටත් මෙ ගැන හිතෙන විදිහ ලියන්න.
March 3, 2022 at 3:33 PM
Borgata Hotel Casino & Spa - Mapyro
Get directions, reviews and information for Borgata Hotel Casino 당진 출장안마 & Spa in Atlantic City, 김제 출장마사지 NJ. Borgata Hotel Casino & 밀양 출장마사지 Spa · Borgata Hotel Casino 대전광역 출장샵 & Spa · 양주 출장안마 Borgata Hotel Casino & Spa · Borgata