..........................

Bookmark and Share

natuwen gilihunu pinna malak --- නටුවෙන් ගිලිහුනු පින්න මලක්

  • Thursday, July 1, 2010
  • Posted by සින්හල

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.........///

නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............

බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්...........

ලස්සන පින්න මලේ................  
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................

ඔබ මගෙමයි ........ඔබ සුවදයි........ඔබ සුවදයි..............


                                              මට හුග කලෙකට පස්සෙ radio එකෙන් අහන්න ලැබුන සින්දුවක්.ටිකක් පාලුවෙන් හිටිය වෙලවක් නිසා ආසාවෙන් ඇහුව සින්දුව.මට දැනුන විදිහට හුගක් ලස්සන තාලයක් එක්ක තිබුන music නිසා හුගක් අසවෙන් එකෙ තේරැම ගැන හිතමින් ම සින්දුව ඇහුව.ආදරය සින්දුවක් වගෙම හුගක් ලස්සන පදවැල් වලින් පිරැනු සින්දුවක් නිසා, අදරය කරන අයට හුගක් සමීපව දැනෙන සින්දුවක් . නිකන්ම අහනවට වඩා , ලස්සන මතකයක් එක්කම සින්දුව ඇහුවොත් නිකන්ම ඇහෙනවට වඩා හුගක් ලස්සන සින්දුවක් කියල හිතේවි.මෙ blog එක ලියන්නත්, මට මෙ සින්දුව වගෙම කෙනෙක් හේතු උනා.දිගටම මෙ වගෙ ලස්සන සින්දු ලියන්නත් මම බලපොරොත්තු වෙනවා.

                                      මම අන්තර්ජාලයේ online ක්‍රමයට අහන්න පුලුවන් විදිහක් හෙවිවත් ලැබුනෙ නැහැ. එ නිසා පහත vidio  එකෙන් සින්දුව රසවිදින්න.

 

 

0 comments:

Post a Comment