..........................

Bookmark and Share

mata kiyanna - hema deyakma --- මට කියන්න - හැම දෙයක්ම

  • Saturday, July 3, 2010
  • Posted by සින්හල

 

සින්දුවහි audio එක අහන්න මෙය play කරන්න. 







මට කියන්න - හැම දෙයක්ම
හිතේ තියන - දුක නිවෙන්න
හදේ ගැස්ම - දැනෙනා තැනක
මන් ආසයි - අහන් ඉන්න

ඔබේ නෙතු අගින් - රැදෙනා කඳුල
මෙනෙහි කරමින් - අඳුරෑ සිතින්
ලොවි දහමින් - මිදිලා රැදෙමින්
හැකිවේද - සිතමින් රිසින්

මට කියන්න.................


දුක රැදෙයිද - හැම දිනක් ම
නෙතු අගින් කඳුලෙන් - අප තෙමන්න
රැදෙන්න - අවසරයි සොදුර
පුදමී දොතින් - වසන්තය

මට කියන්න.................//

සින්දුවහි vidio එක මෙතනින් බලන්න.මෙය සින්දුවෙහි original video එක නොවන අතර youtube වෙබි අඩවෙයෙන් ලබගත් video එකකි.











sihina dewduwe obata thun lowe --- සිහින දෙවුදුවේ ඔබට තුන් ලොවී

  • Friday, July 2, 2010
  • Posted by සින්හල

සිහින දෙවිඩුවෙ ඔබට තුන් ලොවෙ
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................//
සදහි ලප තියේ - මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............

චන්දන දියෙන් දොවලා
ඔය නලලෙ අත තියලා
මම ඔබ ලගයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා...........//


සිහින දෙවිඩුවෙ ඔබට තුන් ලොවෙ
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................
සදහි ලප තියේ - මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............


කල්යාණි නමට අමතෙම්
දෙවි හදුන පුද කරන්නම්
ඉපදුනිද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මන්
අවසාන මොහොත වේවා
ඔබ ලගදි ලගා වේවා
ගිනිනැති බම දැවේවා
සිහිවටන එහි මැවේවා

සිහින දෙවිඩුවෙ ඔබට තුන් ලොවෙ
එකම නමයි ම දන්නේ
ඒ නම අදරේ...................
සදහි ලප තියේ - මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබෙ නම ආදරේ.............



                             මුහුනු පොතේ (facebook) මගෙ යලුවෙක් එයගෙ බිත්තියෙ (Wall) එකේ සින්දුවෙ මුල්පද පේලි ටික ලියල තියනව දැක්කම මටත් මේ සින්දුව අහන්න අස හිතුන. එකම ආකෘතියක් අනුව යන්නෙ නැතිව පදපෙලි විවිදත්වයක් කරල කියල දැනෙන විදිහට සින්දුව ලියල  තියනවා. එ වගේම ආදරයට යොදා ගන්නා සම්ප්‍රදයික උපමා වෙනස් අර්තකතනයක් දීල කියල මටනම් හිතෙන්නෙ.ඔයාලටත් මෙ ගැන හිතෙන විදිහ ලියන්න.


natuwen gilihunu pinna malak --- නටුවෙන් ගිලිහුනු පින්න මලක්

  • Thursday, July 1, 2010
  • Posted by සින්හල

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.........///

නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............

බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි
ලස්සන පින්න මලේ................
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................
ඔබ මගෙමයි සැම දිනේ............

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්..............
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්...........

ලස්සන පින්න මලේ................  
ඔබ සුවදයි සෑම කලේ..............
මගෙ හද ගත්ත ලදේ................

ඔබ මගෙමයි ........ඔබ සුවදයි........ඔබ සුවදයි..............


                                              මට හුග කලෙකට පස්සෙ radio එකෙන් අහන්න ලැබුන සින්දුවක්.ටිකක් පාලුවෙන් හිටිය වෙලවක් නිසා ආසාවෙන් ඇහුව සින්දුව.මට දැනුන විදිහට හුගක් ලස්සන තාලයක් එක්ක තිබුන music නිසා හුගක් අසවෙන් එකෙ තේරැම ගැන හිතමින් ම සින්දුව ඇහුව.ආදරය සින්දුවක් වගෙම හුගක් ලස්සන පදවැල් වලින් පිරැනු සින්දුවක් නිසා, අදරය කරන අයට හුගක් සමීපව දැනෙන සින්දුවක් . නිකන්ම අහනවට වඩා , ලස්සන මතකයක් එක්කම සින්දුව ඇහුවොත් නිකන්ම ඇහෙනවට වඩා හුගක් ලස්සන සින්දුවක් කියල හිතේවි.මෙ blog එක ලියන්නත්, මට මෙ සින්දුව වගෙම කෙනෙක් හේතු උනා.දිගටම මෙ වගෙ ලස්සන සින්දු ලියන්නත් මම බලපොරොත්තු වෙනවා.

                                      මම අන්තර්ජාලයේ online ක්‍රමයට අහන්න පුලුවන් විදිහක් හෙවිවත් ලැබුනෙ නැහැ. එ නිසා පහත vidio  එකෙන් සින්දුව රසවිදින්න.