mata kiyanna - hema deyakma --- මට කියන්න - හැම දෙයක්ම
සින්දුවහි audio එක අහන්න මෙය play කරන්න.
මට කියන්න - හැම දෙයක්ම
හිතේ තියන - දුක නිවෙන්න
හදේ ගැස්ම - දැනෙනා තැනක
මන් ආසයි - අහන් ඉන්න
ඔබේ නෙතු අගින් - රැදෙනා කඳුල
මෙනෙහි කරමින් - අඳුරෑ සිතින්
ලොවි දහමින් - මිදිලා රැදෙමින්
හැකිවේද - සිතමින් රිසින්
මට කියන්න.................
දුක රැදෙයිද - හැම දිනක් ම
නෙතු අගින් කඳුලෙන් - අප තෙමන්න
රැදෙන්න - අවසරයි සොදුර
පුදමී දොතින් - වසන්තය
මට කියන්න.................//
සින්දුවහි vidio එක මෙතනින් බලන්න.මෙය සින්දුවෙහි original video එක නොවන අතර youtube වෙබි අඩවෙයෙන් ලබගත් video එකකි.